Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් ක්‍රියාමාර්ගය ‘මහා දූෂණයක් මෙන්ම මූල්‍යමය වශයෙන් සිදුකරන ලද ආර්ථික ඝාතනයකින් පසු කරන ලද දේශපාලන ගබ්සාවක්’ බව නිදහස ජනතා සභාව චෝදනා කරයි.
එහි නායක ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එම ලිපිය ‘ප්රජාතන්ත්රවාදය ගබ්සා කිරීමේ මිල ගෙවන්න; ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක්’ යන මාතෘකාව යටතේ සිදුවීම් ගණනාවක් විස්තර කරයි.
වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ නව රජය මෙම ‘ආර්ථික ඝාතකයන්ට’ එරෙහිව කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි අපේක්ෂාවෙන් බලා සිටින බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නාස්ති කරන ලද මහජන බදු මුදල් ආපසු ලබා දී දේශපාලන ඉතිහාසයට සභ්‍ය හා සදාචාරාත්මක පරිච්ඡේදයක් එක් කිරීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරිව ඇති බව ද එම ලිපියෙන් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart