Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 33කට පසු ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පීන් වන අමිතාබ් බච්චන් සහ රජිනිකාන්ත් එක්ව චිත්‍රපටයක රංගනයේ යෙදීමට නියමිතව ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවන්ට අනුව, ‘තලේවර් 170′(Talaivar 170) යන චිත්‍රපටයට සඳහා ඔවුන් නිල වශයෙන් එක් වී ඇත.
‘Talaivar 170’ චිත්‍රපටය යනු රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන 170 වැනි චිත්‍රපටය වේ.
Lyca Productions යටතේ සුබාස්කරන් අල්ලිරාජා විසින් එය නිෂ්පාදනය කරනු ලබයි.
චිත්‍රපටයේ සංගීතය අනිරුද් රවිචන්දර් ද, කැමරාකරණය එස්. ආර්. කාතීර් සහ සංස්කරණය ෆිලෝමින් රාජ්ද සිදුකරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart