Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 වසරෙන් පසු ඉහළම මට්ටමේ එක්සත් ජනපද හමුදා සංචාරය සනිටුහන් කරමින් එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් හෙට (10) ශ්‍රී ලංකාවට පැමිණේ.
නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය යළි තහවුරු කිරීම මෙම සංචාරයේ අරමුණයි.
ඉන්දියන් සාගරයේ ආරක්ෂක අභියෝග, සමුද්‍රීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ අන්තර්ජාතික තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා අද්මිරාල් කොහ්ලර් ශ්‍රී ලංකා නිලධාරීන් හමුවනු ඇත.
මෙම සංචාරය ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ කැපවීම ඉස්මතු කරයි.
චීන යුද නෞකාවක්ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart