Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහ කන්නයේ වගා කළ වී අක්කර 61,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පසුගිය මාස හතරක කාලය තුළ රට පුරා ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් මෙම විනාශය සිදු වී තිබේ.
ඒ අනුව, කෘෂි ගංවතුර හානිය ගණනය කිරීම සදහා ඩ්‍රෝන යානා යොදා ගැනීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර ඇති බවට වාර්තා වේ.
පසුගිය කන්නයේ නියඟයෙන් සිදු වූ වගා හානිය තක්සේරු කළා සේම, මෙවර ගංවතුරෙන් සිදුවූ හානිය තක්සේරු කරන ලෙසද අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart