
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වගාවට හානි කරන සතුන්ගේ නම් ලැයිස්තුවට ඉත්තෑවන් වල්ඌරන් අඩංගු කර නැතැයි හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
‘දිවයිනට’ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, මෙම සතුන්ගේ නම් ඉවත්කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි ප්‍රශ්නයක් පැනනඟින බවයි.
එසේම විනාඩි පහක් ඇතුළත රිළවුන්, දඬුලේනුන් හා මොනරුන් සංගණනය ප්‍රායෝගික නොවන බව ද පවසන මහින් අමරවීර, ඇතැම් වතුවල රිළවුන් වඳුරන් සිය ගණනින් රංචු ගැසී සිටින බව ද කියයි.
පසුගිය කාලයේ තමා රිළවුන් චීනයට යැවීමට කටයුතු කිරීමේදී පිරිසක් විරෝධය දැක්වූ අයුරු ද හිටපු ඇමැතිවරයා සිහිකර ඇත.
“ඔය සංගණනයේදී සමහරු හිතෙන හිතෙන හැටියට ව්‍යාජ ගණන් හිලව් පවා ඉදිරිපත් කරන්න පුළුවන්. රිළවුන්, වඳුරන් සියගණනින් රංචු ගැහෙද්දී කාටද පුළුවන් විනාඩි පහෙන් ගණන් කරන්න? උන් එක තැනක ඉන්නේ නැහැ” යැයි ද හෙතෙම සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart