October 28, 2023

මීළඟ යල කන්නයේ ද නියඟයක් ඇතිවිය හැකි බවට තොරතුරු අනාවරණ වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර හෙළිකරයි.

පසුගිය කන්නයේ පැවැති නියන්ගයටත් වඩා දරුණු නියඟයක් ඉදිරි යල කන්නයේදී ඇතිවන බවට තොරතුරු තමා වෙත ලැබී ඇති බව ඇමතිවරයා සඳහන් කරයි.

මේ අතර නියමිත දිනයට වගා නොකරන ගොවීන්ට වන්දි ලබා නොදීමට තිරණය කර ඇති බවද අමරවීර ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%