Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉවත්වීමට මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙදෙනා තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා අද (30) උදෑසන එම ධුරවලින් ඉවත් වනු ඇතැයි පැවැසේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂයේ මතයට පටහැණිව යමින් මහින්ද අමරවීර ආණ්ඩුවට එකතු වී ඇමති ධුරයක් භාරගත්තේ යැයි ඔහුව එම ධූරයෙන් ඉවත් කිරිමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේය.
හිස්වූ ලේකම් දූරයට පසුව තිලංග සුමතිපාල පත්කරනු ලැබීය.
මෙම තීරණයට එරෙහිව මහින්ද අමරවීර අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවද වාර්තාවේ.
පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (29) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ.
එහිදී එම පක්ෂයේ සලකුණ ලෙස පුටුව ලකුණින් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට තීරණය වී තිබේ.
පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද තීරණය කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
නව සන්ධානය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිත කරන්නේ නම්, මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙදෙනාම ඉවත්ව නව මහලේකම්වරයෙකු පත්කළ යුතුව ඇති අතර, එයට අමරවීර හා සුමතිපාල දෙදෙනාම එකග වී ඇති බවද වාර්තාවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart