Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව, වැව් බැම්මේ සිදුවූ ජල කාන්දුව මේ වන විට සම්පූර්ණයෙන් නතර කර ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සමගම පැවති අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර සඳහන් කරයි.
අලුත්දිවුල්වැව, ගලෙන්බිඳුණුවැව පිහිටි දෙවැනි විශාලතම වැව මෙය වේ.
අක්කර අඩි 7000 ක වපසරියකින් සමන්විත එම වැව යටතේ යල-මහ දෙකන්නයේ වගාකෙරෙන කුඹුරු ප්රමාණය අක්කර 400 කි.
එහි වැව් බැම්මේ හටගත් සිදුරකින් ජලය කාන්දුවීමත් සමග පවුල් 49 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකෙරිණි.
මෙම කන්නයෙන් අනතුරුව එම වැව පූර්ණ ප්රතිසංස්කරණයකට ලක්කරන බව, වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart