Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට සීල්තබා ඇත.
සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්රය ඊයේ (5) සිට අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම මෙලෙස බලපත්ර අත්හිටුවීමට හේතුවිය.
හිඟ බදු ගෙවීම පැහැරහැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්ර ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා සිට අත්හිටුවීමට රජය ප්රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම්දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම සමාගම ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය පසුගිය 04වැනිදා තීන්දු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart