Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.
එම නඩුව පවරා තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනි.
රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart