43.4%
15.4%
30.9%
August 16, 2024

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මීට සුළු වේලාවකට පෙර තමන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට සහතිකවී ඇත.

ෆල්වර් රෝඩ් හි පිහිට ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අලි සහීර් මවුලානා මෙවර ජනාධිපතිවරණයේදී සිය සහාය රනිල් වික්‍රමසිංහට ලබාදීමට එකඟවී තිබේ.

1988 වසරේ සිට සක්‍රීය දේශපාලනයේ යෙදෙන අලි සහීර් මවුලානා 1994 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

43.4%
15.4%
30.9%