Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අද පෙරවරුවේ පොලිසියට භාර වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඇප මත මුදාහැරීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික තෙන්නකෝන් නියෝග කළේය.
රුපියල් 200,000ක ශරීර ඇප මත ඔහු මුදාහැරිණි.
එසේම 2024 ජූලි 22 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද ඔහුට නියෝග කෙරිණි.
ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් තිබූ මන්ත්‍රීවරයා අද පෙරවරුවේ කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත බව ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart