53.75%
18.97%
20.99%
September 4, 2023

ප්‍රතිඵල නිකුත් වූ 2022 උසස් පෙළ විභාගයේ සිසුන් 84 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව ‍අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

ඒ විවිධ අක්‍රමිකතා හේතුවෙනි.

මෙවර විභාගයට අයදුම්කරුවන් 263,993ක් පෙනී සිටියේය.

විශ්විද්‍යාල සඳහා අයදුම් කිරීමට  ඒ අතරින් සුදුසුකම් ලබා ඇත්තේ 166,938 ක්ය .

ප්‍රතිශතයක් ලෙස එය සියයට 63 දශම 3 ක් ලෙස දැක්වෙයි.

53.75%
18.97%
20.99%