Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම අද (19) පාර්ලිමේන්තුවේදී සෙංකෝලය ස්පර්ෂ කිරීම හේතුවෙන් ස්ථාවර නියෝග 77(3) ප්රකාරව සති හතරක කාලයක් පාර්ලිමේන්තු සභා වාරවලට සහභාගී වීම තහනමකට ලක්කෙරිණි.
එම අත්හිටුවීම කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
සෙසු මන්ත්රීවරුන්ට ද සභාවේදී වැදගත් අයුරින් කටයුතු කරන ලෙස කථානායකවරයා එහිදී නියෝග කර ඇත.
පාර්ලිමන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර මන්ත්රීවරයා මෙසේ සෙංකෝලය ස්පර්ෂ කිරීම නිසා මෙම තීරණය ගත් බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ කටයුතු අතරතුරු මන්ත්රීවරු වාචික ප්රශ්න විමසන අවස්ථාවේ එකිනෙකා අතර ඇති වු නොසන්සුන්කාරි තත්වයක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව විනාඩි 10ට කල් තැබීමද මෙහිදී සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart