Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රැඳවුම් මධ්‍යස්ථානයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
පසුගිය සඳුදා (30) නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශ කර ඇත.
ආගමන හා විගමන පනතේ 48 වැනි වගන්තියට අනුව මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර 2024 දෙසැම්බර් 23 වන දින සිට මෙලෙස තාවකාලික රැඳවුම් ස්ථානයක් ලෙස නම්කර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.
පසුගිය දෙසැම්බර් 20 වැනිදා දිවයිනට පැමිණි 100කට අධික රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසක් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින්නේ මිරිහානේ පිහිටි අනවසර සංක්‍රමණිකයන් රැඳවුම් මධ්‍යස්ථානය පිරී ඉතිරී යන බැවිනි.
2009 ජූනි 26 වැනි දින එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුලතිව්හි කඳවුරක් පිහිටුවන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart