Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරී ප්‍රශ්න තුනක් සඳහා නොමිලේ ලකුණු ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
සිසුන්ට එල්ල වන අනවශ්‍ය පීඩනය සඳහන් කරමින් විභාගය නැවත නොපැවැත්වීමට ද ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.
මේ වසරේ සැප්තැම්බර් 15 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සහ ප්‍රතිඵල නිකුත්කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 18 වැනිදා නිකුත් කළ අතුරු නියෝගයකට අදාළව නීතිපතිවරයා දැනුම්දීම සිදුකර තිබේ.
විභාග ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් මගින් පෙත්සම්කරුවන් තර්ක කළේ අපේක්ෂකයන්ට සැළකිව යුතු අසාධාරණයක් සිදු කර ඇති බවයි.
එම පෙත්සම් සළකා බැලීමෙන් පසුව අධිකරණය එම අතුරු නියෝගය නිකුත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart