Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1998 වසරෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය මව්බිමේදි එංගලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
බාබඩෝස්හි ඊයේ පැවැති තුන්වැනි තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 04කින් ජයගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේය.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 40කට සීමාකෙරිණි.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 40 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 206ක් ලබාගත් අතර බෙන් ඩක් ලකුණු 71ක් රැස් කළේය.
පන්දු යැවීමේදි රොමාරියෝ ෂෙපර්ඩ් සහ මැතිව් ෆෝඩ් කඩුලු 03 බැගින් බිඳහෙළන ලදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගය අතරමගදී යළි වර්ෂාවෙන් බාධා එල්ලවීම හමුවේ පන්දුවාර 34ක් තුළ තරගය ජයගැනීමට ලකුණු 188ක ඉලක්කයක් හිමිවිය.
පන්දුවාර 31යි පන්දු 04ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් තුන්වැනි තරගය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කළේය.
කීසි කාර්ටි ලකුණු 50ක් සහ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 28කදී වේගවත් ලකුණු 41ක් ලබා ගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart