
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 (2025) අ.පො.ස. උසස්පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව දේශීය ජනමාධ්‍ය වාර්තා කිහිපයක් වාර්තා කරයි.
ඇතැම් ජනමාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බවයි.
පසුගිය වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා පැවති 2024 (2025) අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා සිසුන් 333,183 දෙනෙක් පෙනීසිටියහ.
ඒ අතරින් පාසල් අයැදුම්කරුවන් 253,390 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,793 ක් විය.
2024 (2025) අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල පහත වෙබ් අඩවිවලින් ලබාගත හැකිය:
www.doenets.lk
www.results.exams.gov.lk
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart