April 26, 2025

2024 (2025) අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.

පසුගිය වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා පැවති 2024 (2025) අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා සිසුහු 333,183 දෙනෙකු පෙනීසිටියහ.

ඔවුන් අතරින් 253,390ක් පාසල් අයැදුම්කරුවන් වූ අතර 79,793 ක් පෞද්ගලික අයදුම්කරුවන් විය.

2024 (2025) අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල පහත වෙබ් අඩවි වලින් ලබාගත හැකිය:

www.doenets.lk

www.results.exams.gov.lk