Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
11 ශ්‍රේණියේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 ශ්‍රේණියේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද් කුමාර් පවසයි.
දැනට 13 ශ්‍රේණියේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද ඉදිරියේදී 12 ශ්‍රේණියේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එසේම කුඩා දරුවන් සඳහා පළමු ශ්‍රේණියට පෙර ‘පූර්ව ශ්‍රේණිය’ ආරම්භ කිරීමටද සූදානමින් සිටින බවද අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 120 දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
දැනට දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල 100ක් පමණ ඇතැයිද අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart