February 23, 2024

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර වාර්ෂිකව පැවැත්වෙන්නකි.

අලි ඇතුන් සැලකිවයුතු ගණනක් ඊට සහභාගී කරවනු ලබයි.

මේ දැක්වෙන්නේ මෙවර පෙරහැරට රැගෙන ආ එවැනි අලියෙකි.

අලියා ආරක්ෂිතව මේ පාර මාරුවන්නේ විහාරමහාදේවි උද්‍යානය අසල පදික මාරුවෙනි.

අලියා මෙලෙස කහ ඉරෙන් පාර මාරුවන්නේ, පුස්තකාල හන්දියේ අලෙවි කරන කුඩා ට්‍රක් රථයෙන් කෙටි ආහාරයක් ලබාගැනීමටය.

(උපුටා ගැනීම – Daily Mirror / ඡායාරුප – නිමල්සිරි එදිරිසිංහ)

42.31%
17.27%
32.76%