Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ගබඩා වෙත භාර දෙන වී කිලෝවකට රුපියල් 2 ක අමතර මුදලක් රජය විසින් ලබාදෙන බවත්, මිලදී ගැනීමේදී සහතික කළ මිලට අතිරේකව මෙම මිල ලබාදෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
සෙනසුරාදා (18) ඇඹිලිපිටියේ මොරකැටිය වී ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකදී අදහස් දක්වමින් ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම කටයුත්තේදී අවම වශයෙන් වී කිලෝග්‍රෑම් 500ක්වත් ලබාදී දායක වන ලෙසයි.
එකතු කරන ලද වී සහල් බවට පත්කර අඩු මිලට පාරිභෝගිකයන්ට අලෙවි කරන බවත්, එමඟින් දැරිය හැකි මිලකට ජනතාවට සහල් ලබාගත හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
“සහල් මාෆියාව අවසන් කිරීමට සහ සාධාරණ පිළිවෙත් සහතික කිරීමට අපි කැපවී සිටිනවා” ඔහු තවදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart