![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/kumari-320x320.png)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇගේ වයස අවුරුදු 69 කි.
වේදිකාවෙන් රංගනයට පිවිසි කුමාරි පෙරේරා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සිනමා ක්ෂේත්‍රය ද නියෝජනය කළ ප්‍රකට රංගන ශිල්පිනියකි.
වේදිකාවෙන් රංගනයට පිවිසි ඇය පළමු වේදිකා නාට්‍යය වෙස්සන්තර නාටකය වන අතර ඇය එහි ‘ක්‍රිෂ්ණජිනා’ගේ චරිතයට රංගනයෙන් දායක වී තිබේ.
ටවර්හෝල් නළු නිළි යුවළක් වූ ටි විල්බට් පෙරේරාගේ සහ සෝමකාන්තාගේ දියණියක වූ කුමාරි පෙරේරා ප්‍රවීණ සංගීතවේදී රංජිත් යාපා ද අල්විස්ගේ භාර්යාවයි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ද ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහ සීවලී ලෙසද රංගනයෙන් දායක වූ ඇය .
පොද වැස්ස, බෝඩිම, ඉරට හඬන මල්, කන්දෙ ගෙදර, කෝපි කඩේ වැනි ටෙලිනාට්‍ය ගණනාවකට ද රංගනයෙන් දායක වී තිබේ.
එමෙන්ම ඇය ගුවන්විදුලි නිවේදිකාවක් සහ නූර්ති ගී ශිල්පිණියක ලෙසින් ද කටයුතු කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart