Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස මෙම පත් කිරීම සිදුකර ඇත.
ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා අද (16) පෙරවරුවේ වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න දිවයිනෙන් බැහැරවීම හේතුවෙන් ඔහු නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදුකර ඇත.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart