October 23, 2024

දිවයිනේ සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඒ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කර ඇති බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළේය.

ඔහු මේ අදහස් පළ කළේ ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුරකට අනුව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

 

42.31%
17.27%
32.76%