Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ ජනමාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළ එෆ්බීඅයි, බ්‍රිතාන්‍ය පොලිසිය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානයේ රහස් ඔත්තු සේවා විසින් ලබාදී ඇති පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවල පිටපත් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලා තිබේ.
එවැනි වාර්තා පවතින බවට පළමු වරට පොදු මහජනතාව සහ කතෝලික රදගුරු සම්මේලනය දැනගනු ලැබුවේ ජනාධිපතිවරයාගේ මෙම අනාවරණයත් සමග බව රදගුරු සම්මේලනය සඳහන් කරයි.
කාදිනල්තුමා හුදෙකලාව ක්‍රියා නොකරන අතර, උන්වහන්සේ “ඒකාබද්ධ හා අත්‍යවශ්‍ය සාමාජිකයකු වන” බැවින් කාදිනල් හිමිපාණන් වහන්සේ පිළිබඳව සිදුකරන ඕනෑම සඳහනක් “කතෝලික රදගුරු සමුළුවේ සාමූහිකත්වය හෑල්ලු කරන” බව ද රදගුරුවරු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
තමා ගනුදෙනු කරන්නේ රදගුරු සමුළුව සමඟ මිස කාදිනල්වරයා සමඟ නොවන බව ජනාධිපතිවරයා සිය සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබිණි.
රදගුරු සම්මේලනයට රදගුරු පදවි 12හි රදගුරුවරුන් සහ කොළඹ සහායක රදගුරුවරුන් තිදෙනා ඇතුළත් වන අතර ඔවුන් සියල්ලෝම ලිපියට අත්සන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart