Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්රිකුණාමලයේ පෞද්ගලික රෝහලක් තුළදී අද අලුයම කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ත්රිකුණාමලය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලිසිය පැවසුවේ විදේශයක සිට පසුගියදා පැමිණි මෙම කාන්තාව ඇගේ සැමියාට අයත් රෝහලේ තුන්වැනි මහලේ නිල නිවාසයක නවාතැන් ගෙන සිට ඇති බවයි.
එම මහලේම නිල නිවාසයක පදිංචිව සිටින ඇයගේ මස්සිනා විසින් මෙම කාන්තාවට පහරදී ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
63 හැවිරිදි කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් 55 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart