August 17, 2023

කොළඹ-14 ප්‍රදේශයේ ගබඩාවක් අද පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින්ගේ විසින් වැටලීමට ලක්කළ අතර එහිදී කල් ඉකුත්වී ඇති හාල්මැස්සන් ටොන් 01ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී කිලෝ 20 කොත්මල්ලි ඇසුරුම් 90 ක්, තවත් හාල්මැස්සන් කරවල ඇසුරුම 250කට වැඩි සංඛ්‍යාවක්ද පරීකෂාව සදහා මුද්‍රාතබා ඇත.

අදාළ නීති කටයුතු ඉදිරියට සිදුකිරීමට නියමිතව තිබේ.