September 14, 2023

කිඹුලා බනිස් ගෙඩියක් රුපියල් 34,000කට අලෙවි වූ පුවතක් වාර්තාවේ.

පෙරේදා රාත්‍රියේ දඹුල්ලේදී පැවැති වෙන්දේසියකට තරුණ කණ්ඩායමක් මෙම කිඹුලා බනිස් ගෙඩිය ඉදිරිපත් කර ඇත.

වෙන්දේසියේදී මෙම කිඹුලා බනිස් ගෙඩිය මිලදීගෙන ඇත්තේ ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් විසිනි.

එලෙස මිලදීගත් කිඹුලා බනිස් ගෙඩිය ප්‍රදේශයේ කුඩා දරුවකුට ලබාදීමට එම විදේශියකන් පියවර ගෙන ඇත.