September 10, 2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුව අසළ අද පෙරවරුවේ දැඩි රථවාහන තදබදයක් ඇති වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඊට හේතු වී ඇත්තේ ඒආසන්නයේ වාහනයක් ගිනි ගැනීමයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනි නිවන භටයන් විසින් ගින්න නිවා දමා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.