Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.35ට හලාවට බලා ධාවනය කිරීමට නියමිත වූ දුම්රිය, ගමන් ආරම්භ කිරීම සඳහා පළමුවැනි වේදිකාවට ඇතුළත් කිරීමේ දී, දුම්රිය නියමිත ස්ථානයේ දී නවතා ගැනීමට එහි කාර්‍යමණ්ඩලය අපහොසත් වීම හේතුවෙන් වේදීකාව ද කඩාගෙන ගොස් නැවතී ඇත.
එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ තුවාල සිදුව නොමැති අතර, දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානී වී තිබේ.
දුම්රිය ගමනාගමන කටයුතු සඳහා මෙය ගැටලුවක් නොවන අතර. මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් පරික්ෂණයක් සිදුකිරීමට නියාමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart