July 6, 2023

ගම්පහ දිස්ත්‍රික්කයේ දාගොන්න උතුර, දාගොන්න නැගෙනහිර හා පලුගහවෙල කටුවැල්ලේගම ග්‍රාමසේවා වසම්වලට ඇතිවූ ඇතිවූ අධික සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 50 කට අධික සංඛ්‍යාවකට බරපතල අලාභානි සිදුවී ඇති බව වාර්වෙයි.

ඊයේ(05) සවස හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩා වැටී මෙම හානිය සිදුව ඇත.