Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසරේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් අනිවාර්යයෙන් සිදුවිය යුතු බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
ඉදිරි අයවැය මගින් ඊට අදාළ යෝජනා ඉදිරිපත් කෙරෙන බව අද (24) කොළඹදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දෙන දැඩි දුෂ්කරතා සඳහා සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කරන බවද කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත එහිදි සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart