Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් ඇතැම් තෝරාගත් ප්‍රදේශවල සිදු නොවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.
“යුක්තිය” මෙහෙයුමේ සත්‍ය අසත්‍යභාවය ද ඇය ප්‍රශ්න කළාය.
“මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලනඥයන් සිටින බව කවුරුත් දන්නා දෙයක්. ඔවුන්ගෙන් සමහරක් දෙමටගොඩ වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සුබ පතමින් පාතාල කල්ලි නායකයකු විසින් දැන්වීම් පුවරුවක් සවිකර තිබෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඇයි මෙම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුම් දියත් කරන්නේ නැද්ද?” යනුවෙන් ඇය ප්‍රශ්න කළාය.
“මගේ පියා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තැබූ අනෙක් අය සමඟ දේශබන්දු සිටියේ පිටුපස වාහනයක,” යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය වෙත පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart