Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැටන් ප්‍රදේශයේ දේවස්ථානයක පිං පෙට්ටියේ මුදල් සොරකම් කිරීමට පැමිණි අයකු විසින් එම දේවස්ථානයේ මුරකරු ලෙස සේවය කළ 67 හැවිරිදි පුද්ගලයකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
හැටන්, දුම්රියපොළ මාර්ගය අසල සිදුව තිබූ දේවස්ථානයේ මුරකරුගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් ඊයේ අලුයම ලැබුණු තොරතුරක් මත හැටන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
නාඳුනන ප්‍රහාරකයා දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වී මුරකරුට ආයුධයකින් පහරදීම හේතුවෙන් ඔහුගේ ඛේදජනක මරණය සිදුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ විය.
සිද්ධිය පිටුපස ඇති මූලික අරමුණ පිං පෙට්ටිය කඩා එකතු කළ මුදල් සොරකම් කිරීම බවට පොලිසිය සැකකරයි.
මෙම සිද්ධිය දේවස්ථානයේ CCTV දර්ශනවල ද සටහන්ව තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart