Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉබ්බකු සන්තකයේ තබාගත් පුද්ගලයකුට ගාල්ල ප්රධාන මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර රුපියල් 35,000ක දඩයක් නියම කර තිබේ.
පසුව එම ඉබ්බා හික්කඩුව වනජීවී කාර්යාලය වෙත භාර දීමට ද නියෝග කර ඇත.
මෙලෙස දඩ නියමවී තිබුණේ ගාල්ල – කැලේන ප්රදේශයේ පදිංචි රණේපුර හේවගේ අජිත් (47) නමැති සැකකරුවකුටය.
පොලිස් ජංගම මුර සංචාරයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ බෑගය පරීක්ෂා කිරීමේ දී කිලෝග්රෑම් හතරක් පමණ බරැති ඉබ්බා සොයා ගැනීමට හැකිවී ඇත.
තම ගෙවත්තේ ඇති පොකුණකට සතා රැගෙන ආ බව සැකකරු ප්රකාශ කර ඇතත් මස් පිණිස අලෙවි කිරීමට ඉබ්බා රැගෙන යමින් සිට ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart