![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-06-at-15.31.32_d3676fef-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ගල්කිස්ස පොලිස් වසමේ විමලසිරිද මෙල් මාවත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම මෙහෙයුම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල සේනානායක මාවත ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 29ක තරුණයෙකි.
සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර
ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 349
කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25
මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30
මත පෙති 320
මත් මුද්දර 129
වායු පිස්තෝල අවි 01
කඩු 02
පොලිතින් සීලර් 01
විද්‍යුත් තරාදි 05
මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදා ගන්නා පැකට් 4000
මුදල් රුපියල් 1250/=
ජංගම දුරකතනයක්
කාර් රථයක්
වන බව පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart