Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටීම පිළිබඳ සතුටට පත්වන බවයි.
ශ්‍රී ලාංකිකයන් ද දේශපාලන ප්රචණ්ඩත්වය අත්විඳ ඇති බව පවසන ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන නීතිවලට අනුගත වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
පෙන්සිල්වේනියාවේ බට්ලර් හි සෙනසුරාදා පැවති රැලියකදී තුවක්කුකරුවකු විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.
එම එක් වෙඩිල්ලක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනට වැදී ඇත.
වෙඩි වැදී එක් නරඹන්නකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart