Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අබුඩාබි බිග් ටිකට් ලොතරැයියේ නවතම දිනුම් ඇදීම් වාරයේදී ශ්‍රී ලාංකිකයකුට ඩිරාම් මිලියන 20 ක මහා ත්‍යාගයක් හිමිවී ඇත.
එහි රුපියල් වටිනාකම කෝටි 176 ඉක්මවයි.
ගල්ෆ් නිව්ස් පුවත් සේවයට අනුව, මෙලෙස ජයග්‍රාහකයා බවට පත්ව ඇත්තේ තුරෙයිලිංගම් ප්‍රභාගර් නමැත්තෙකි.
තුරෙයිලිංගම් මීට වසර 16 කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වී ඇති අතර, දැනට ඩුබායි හි සමාගමක අධීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරයි.
ඔහු අගෝස්තු අවසාන සතියේ ජයග්‍රාහී ටිකට්පත අන්තර්ජාලය හරහා මිලදී ගෙන තිබේ.
තුරෙයිලිංගම් පසුගිය වසර පහ තුළ ඔහුගේ මිතුරන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ‘බිග් ටිකට්’ ලොතරැයිය මිලදී ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart