Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ.
ලොහාන් රත්වත්තේ බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය ඇමැතිවරයා බැවින් අධිකරණ නියෝග අනුව මෙම විශේෂ ආරක්ෂාව සපයා ඇති බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක සඳහන් කළේය.
නීතිවිරෝධී ලෙස පිටරටින් ගෙන්වා ශ්‍රී ලංකාවේ එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කළ බව කියන මොහු ඔක්තෝබර් 31 වැනිදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව මිරිහාන පොලිසිය විසින් ඔහු නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී නොවැම්බර් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මේ අතර අදාළ වාහනය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස රත්වත්තේගේ බිරිඳට ද දන්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart