Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සිදුකර ඇති නීතිවිරෝධී පත්වීම් අවලංගු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
එම කොමිසම පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දැමුණද පළාත් පාලන මැතිවරණ නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව බවයි.
එබැවින් මෙම කාලසීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, අපේක්ෂකයකු හෝ කණ්ඩායමක් ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව අදාළ ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී ඇත.
පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයන් පත් කර ඇති බවට මැතිවරණ නිරීක්ෂකයන් පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව එම පත්වීම් අවලංගු කරන ලෙසත්, තවදුරටත් එවැනි පත්කිරීම් සිදු කිරීමෙන් වළකින ලෙසත් පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාට ද ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
පළාත් පාලන ආයතනවල රාජ්‍ය සම්පත් අවභාවිතය වහා නතර කරන ලෙස පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ පළාත් පාලන කොමසාරිස්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart