
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්ට්‍රැක්ටරයකින් ඉඩමක් හාමින් සිටි යුද හමුදා සෙබළකු එම ටැක්ටරයේ නගුලට සිරවී මරණයට පත්ව ඇති බව දිඹුලපතන පොලිසිය පවසයි.
මෙසේ අත්ට්‍රැක්ටරයේ නගුලට සිරවී මියගොස් ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත විජයබාහුකන්දේ පදිංචි දසන්ත චන්දික හේරත් නැමති (32) මල්ලාවි යුධහමුදා කදවුරේ සේවය කරමින් සිටි අයෙකි.
නිවාඩු ලබා නිවසට පැමිණ කුලී පදනම මත ලබාගත් ඉඩමක එළවළු වගාකිරීම සදහා අත්ට්‍රැක්ටරයෙන් ඉඩම හාමින් සිටියදි මෙම අනතුර සිදුවී ඇත.
අත්ට්‍රැක්ටරයේ ඉඩම හාමින් සිටියදී අත්ට්‍රැක්ටරයේ එක්සිලේටරය සිරවී, අත්තැක්ටරය වේගයෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබියදී එය නතර කරගැනීමට මෙම පුද්ගලයා උත්සාහ කිරිමේදී, අත්ට්‍රැක්ටරයේ නගුලට සිරවීමෙන් අනතුරුව ඔහුගේ සිරුර කැපී මෙම අනතුර සිදුවී ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart