Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය උවදුරෙන් සිසුන් ආරක්ෂා කරගැනීම සඳහා සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට රජයේ අවධානය යොමු වී තිබේ.
ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව අනාවරණ කළේ රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති විසිරයාමේ පෙළපාළිය අතරතුරයි.
ඒ 2023 – ජාතික ශිෂ්‍යභට බළකා හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
මෙරට දක්ෂ දරුවන්ගේ සහ ජාතික ශිෂ්‍යභට බළකායේ ශිෂ්‍යභටයින්ගේ ක්‍රියාකාරකම් නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් පවතින බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart