
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ ප්‍රධාන පාලමක් කඩා වැටී ඇති බව වාර්තා වේ.
සැතපුම් 1.6ක් දිග ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ විශාල කොටසක් එරට ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 1.30ට පමණ ගැටීමෙන් පසු ජලයට කඩා වැටෙන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
බැල්ටිමෝර් හි ගිනි නිවන සේවය පැවසුවේ හදිසි කණ්ඩායම් අවම වශයෙන් පුද්ගලයන් හත් දෙනෙකු සොයමින් සිටින බවයි.
MarineTraffic හි දත්ත වාර්තා කරන්නේ ඩාලි නමින් හැඳින්වෙන කන්ටේනර් නෞකාව ගැටෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ කොළඹ බලා යාත්‍රා කරමින් තිබූ බවයි.
සිංගප්පූරු ධජය සහිත නෞකාව පාලම අසල නතර වූ බව එහි දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.
Fire crews: 7 construction workers and 3-4 civilian vehicles may have been on the bridge when it collapsed. Rescue operation underway. https://t.co/PD4kquFrm0
— BNO News (@BNONews) March 26, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart