Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී තිබෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වේ.
ඒ අනුව, මෙවර සිරිපා වාරයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා රෙගුලාසි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ එම ගැසට් පත්‍රයට අනුව,
* නවාතැන් සදහා සුදුසු ස්ථාන ලෙස නම්කර ඇති ස්ථාන පමණක් භාවිත කිරීම
* නවාතැන් සදහා තාවකාලික ස්ථාන පිහිටුවීම හෝ නඩත්තු කිරීම තහනම් වීම
* ශ්‍රී පාද පරිශ්‍රයේ හෝ අම්බලම්/විවේකාගාර පරිශ්‍රයේ කිසිදු ස්ථානයක යාචකයන්ට දානය ලබාදීම හෝ බෙදාහැරීමෙන් වැළකීම
* ආරක්ෂිත ස්ථාන හැර වෙනත් ස්ථානවල දිය නෑම හෝ රෙදි සේදීමෙන් වැළකීම
* පොලිතීන් හා ප්ලාස්ටික් අනිසි ලෙස පරිසරයට බැහැර කිරීමෙන් වැළකීම
යනාදිය එහි දක්වා ඇත.
එසේම, ශ්‍රී පාද වන්දනා සමය තුළ වෙළෙඳාම් හා දන්සැල් පැවැත්වීම සම්බන්ධයෙන්ද නීති පනවා තිබේ.
වන්දනාකරුවන්ට ශ්‍රී පාද පරිශ්‍රයේ රැඳී සිටීමට අවසර ලබානොදෙන බවත්, වන්දනාමාන කළ පසු පිටව යායුතු බවත් මෙම ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart