Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්ය ආයතන ක්රියාත්මක වියයුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කරන බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එහි කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා පවසන්නේ, පොලිසිය, බන්ධනාගාර සහ පරිවාස වැනි ආයතන කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුකරන බවයි.
පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ක්රියාකළ යුතු ආකාරය සහ මානසික රෝගියකු ඇතුළත් කළ විට ඔහුට රැකවරණය සහ ප්රතිකාර කිරීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකෙරේ.
දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන අන්තර්ජාතික මානව හිමිකම් දිනයට පසුව දෙසැම්බර් 11 වැනිදා මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart