Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව, කැනඩාව සහ මැලේසියාව යන රටවල් තුන අතර ඉන්දීය සංගීතඥයන් ඇතුළත් අන්තර්ජාතික සංගීත සංදර්ශන මාලාවක පළමුවැන්න ශ්‍රී ලංකාව විසින් පැවැත්වීමට නියමිත බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
“දේවා, හරිහරන්, මුරලි, ක්‍රිෂ්ණරාජ්, ශ්‍රීකාන්ත්, අනුරාධා, අජයක්රිෂ්ණා, පූජා, අල්කා, අජිත්, මනෝ, සත්‍යප්‍රකාශ්, දිවාකර් ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් මීට දායක වීමට නියමිතයි” යනුවෙන් ඇමැති ප්‍රනාන්දු ඊයේ (23) ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබිණි.
ඇමතිවරයා පවසන්නේ, දේශීය රසිකයන්ට අමතරව විදේශීය සංචාරකයන් 2000 කට වැඩි පිරිසක්ද මෙම ප්‍රසංගයට සහභාගී වීමට නියමිත බවයි.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ, 2023 වසරේ සංචාරක පැමිණීම් මිලියන 1.5 ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart