November 15, 2023

මේ මස 18 වන සෙනසුරාදා පස්වරු 04 ට පමණ කොළඹදි, අයවැයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීමට පියවර ගෙන නොමැති බව සදහන් කරමින් මෙම විරෝධතාවය කැදවා ඇති බව වාර්තා වේ.

රාජ්‍ය දේපළ පෞද්ගලිකකරණය කිරීම ඇතුළු කවත් කරුණු රැසකට එරෙහිව ද ඔවුන් මෙහිදී විරෝධය පළකිරීමට නියමිත බව සදහන් වේ.

42.31%
17.27%
32.76%