
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා සියලු දේශපාලන පක්ෂ අතර තියුණු තරගයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඉකුත් ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ ලද ජයග්‍රහණය මෙවර කොළඹින් ලබා ගත හැකි වනු ඇතැයි ආණ්ඩු පක්ෂය සිතන බවයි.
එහෙත් මෙවර ඡන්ද විමසීමේදී ඔවුන්ට ජයග්‍රහණය කිරීම පහසු නොවන බවත්, එහි වාසිය පොදු විපක්ෂයකට හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
ශ්‍රී ලංකා අනන්‍යතාවයෙන් මිස ඡන්ද විමසීමකදී කිසිසේත් ජාතිවාදය කරා ගමන් කිරීම අවශ්‍ය නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ කොළඹ නගර සභාව වෙනුවෙන් සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති අපේක්ෂකයා හොඳ තෝරා ගැනීමක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart