Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාඇල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියකු, අත්අඩංගුවේ පසුවන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇළකට වැටී දියේ ගිලී මිය ගොස් ඇත.
පොලිසිය පැවසුවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් ජීප් රථයට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවෙන් මිදී ජාඇල ඇළට පැන ඇති බව ය.
ජාඇල – බෝධිරාජාරාම පාරේ පදිංචි සැකකරු හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මාංචු දමා සිටි සැකකරු අත්අඩංගුවේ සිට පැන අසල තිබූ ඇළට පැනීමත් සමඟ කොස්තාපල් ක්රිෂ්ණමූර්ති ප්රදාසන් (26) ලුහුබැඳ ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇළට පැන ඇති නමුත් එම උත්සාහයේදී ඔහු දියේ ගිලී මිය ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමට අනෙකුත් පොලිස් නිලධාරීන් සමත් වූ බව ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart